Mission – මෙහෙවර


  • Partner to national development through the direct intervention of engineering and architecture industry.
  • Essential part of the development of housing, construction of apartments and provide a direct contribution to solve the housing problem through the provision of various services needed to build them.
  • Contributing to the formation of the national workforce by delivering a variety of training technicians as needed to suit the construction industry in domestic and international market.
  • To support national development by way of providing engineering, technical and architectural assistance to co-operative sector institutions and others for construction work and constructing variety of housing schemes for the community.

  • ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ක්ෂේත්රයේ සෘජු මැදිහත්වීමක් තුලින් ජාතික සංවර්ධනයේ හවුල්කරුවෙකු වීම.
  • සංවර්ධනයට අත්යවශ්ය අංගයක් වන නිවාස, මහල් නිවාස ඉදිකිරීම හා ඒවා ඉදිකිරීමට අවශ්ය විවිධ සේවා සැපයීම තුලින් ජාතික නිවාස ගැටළුව විසදීමට සෘජු දායකත්වයක් ලබා දීම.
  • දේශීය හා ජාත්යන්තර වෙළඳපොලට සරිලන පරිදි ඉදිකිරීම් කර්මාන්තයට අවශ්ය වන විවිධ ශිල්පීන් පුහුණු කීරීම මගින් ජාතික ශ්රම බලකායක් ගොඩනැගීමට දායක වීම.
Copyright © sanasaeng.lk | A Site By The Creative Momenta